කොමියුනිස්ට් පක්ෂයේ ප්රකාශනය සිංහල ශ්‍රව්‍ය පොත- 5 කොටස
5 කොටස සමාජවාදී සහ කොමියුනිස්ට් සාහිත්‍යය පහත සබැඳියෙන් මුල් කොටස් පිළිවෙලින් ශ්‍රවනය කළ හැකිය. පාර ජාතික සහයෝගීතාවය…
‘ගින්නෙන් උපන් සීතල’ සහ අරගලය- පුබුදු ජයගොඩ
‘ගින්නෙන් උපන් සීතල‘(Frozen Fire) චිත්‍රපටය අරභයා ‘වෙනසක තාරුණ්‍යය’ සංවිධානය විසින් පෙබරවාරි 21 වැනිදා ‘ගින්දර, සීතල සහ අරගලය‘ යන තේමාවෙන් පැවැත්වූ සංවාදශීලී කතිකාවේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්…
‘ගින්නෙන් උපන් සීතල’ සහ අරගලය- පුබුදු ජයගොඩ
‘ගින්නෙන් උපන් සීතල‘(Frozen Fire) චිත්‍රපටය අරභයා ‘වෙනසක තාරුණ්‍යය’ සංවිධානය විසින් පෙබරවාරි 21 වැනිදා ‘ගින්දර, සීතල සහ අරගලය‘ යන තේමාවෙන් පැවැත්වූ සංවාදශීලී කතිකාවේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්…
මානව වර්ගයාගේ දුප්පත්ම අඩ සතුව ඇති ධනයට වඩා වැඩි ධනයක් බිලියනපතියන් 26 දෙනෙකු විසින් පාලනය කරයි- ඔක්ස් ෆැම්
ගෝලීය ප්රභූව ඩාවෝස් හී රැස් වෙත්දී Oxfam: 26 billionaires control as much wealth as poorest half of humanity ලෝක ආර්ථික සංසඳයේ වාර්ෂික රැස්වීමේ සමාරම්භය සඳහා, ගෝලීය මූල්‍ය ප්රභූවේ සාමාජිකයන් ස්වි…
හැමෝගෙම හිතට ගල් පහරක්- -එරස්ටෝ දල්මාර්/ Erasto Dalmar
“සෝමාලි සහෝදරයින් වෙත- To Somali Comrades නම් කෘතියට පදනම් වනුයේ බහු විධ ආස්ථනයන්ගෙන් යුතු දයලෙක්තික සම්බන්ධතාව ගොඩ නංවා සමාජ දේශපාලන සංස්කෘතිය හා පුද්ගල සාධකයන්ගේ ප්රතිවිරෝධතා වාම දේශපාලන…
ලෝකය වටහා ගැනීමේ විධික්රම ය – දර්ශනවාදය – දෙවන කොටස
රූපික තර්කනය දැන් මේ විග්‍රහයෙන් එලියේ ඉන්න, ඒ කියන්නේ අනිත්‍ය හැටියට සංස්කාරය පිලිගන්නේ නැති, අනිත්‍ය හැටියට භෞතිකය පිලිගන්නේ නැති කෙනෙකුට ලෝකය ගැන තිබිය හැකි සංකල්පය නැතිනම් ලෝකය ගැන එයාට …
ලෝකය වටහා ගැනීමේ විධික්රමය – දර්ශනවාදය – පළමු කොටස
මාක්ස්වාදය අතිමූලික වශයෙන්ම විද්‍යාත්මක ලෝක දෘෂ්ටියකි. නමුත් මෙය මාක්ස්වාදීන් යයි කියා ගන්නා බොහෝ දෙනෙකු විසින් නොතකා හරිනු ලබයි. එම කරුන අත්හල පසු හෙතෙමේ මාක්ස්වාදය ~~නිගමන කිහිපයක්~~ බවටත්, ~~අරමු…
එංගල්ස්, ලුක්සම්බර්ග් සහ නව්‍ය ම්ලේච්ඡත්වය-උදය ආර්. තෙන්නකෝන්
ජිජැක්ගේ විචාරය හා අවසාන ප්රථිඵලය = (+ Cuba + – Cuba) = Negative perception ? 3 කොටස සමාජ දර්ශනවාදයේ දී මිනිසුන්ගේ දැනුම හා භාවිතාව ක්‍රියාත්මකවීමේ දී ලෝකය වියුක්ත ලෙසත්, තමන්ට ආසන්නම සමාජය (මෙය භ…
සමාජවාදයට එරෙහිව ට්‍රම්ප් පරුෂ ලෙස බැන වදියි
(පෙබරවාරි 5) රාත්‍රියේ ට්‍රම්ප්ගේ සමූහ රාජ්‍ය තත්වය පිලිබඳ වාර්ෂික නිල දේශනයේ නරුම හා කුහක රැවටිල්ල (රැස් වූ සෙනෙට් සභිකයන් හා නියෝජිතයින්ගේ දේව ස්ත්රෝත්ර, නැගිට ඔල්වරසන් දීම්, හා යූඑස්ඒ!, යූඑස්ඒ…
__ ලොක්කිටම දෙන්න _ ෂෙහන් නානායක්කාර _
ගල් කුඩු හිරවෙලා පපු කැවුත්තෙම අප්පත් උඩට අදිනවා ජීවිතේ හුස්මටික කාසය කියන්නෙ මූසල පාපයක්මය බැරි මාරගාතෙම බෙරිහන් දෙනවා ස්තෝප්පුවේ ලෙඩ ඇඳක් උඩ අට හය ගාමන්ට් තියරිය පොඩ්ඩිත් දිගට අදිනවා මැශින් වලටත්…
අහඹුවක් තුල අහඹුවක් නො වීම- උප්පුවේලී සටහන්- නෙවිල් උදිත වීරසිංහ
සමාජයක ප්‍රජාත්න්ත්‍රවාදයේ සීමාවන් පුළුල් කරගැනීම විශාල අරගලයකි. එය හුදු බලය ලබා ගැනීමක්ම නොවන බව ලාංකීය මෙන්ම ලෝක අත්දැකීම මතිනුත් නැවත නැවත පසක් කරයි. එය නො නවතින සබුද්ධික ක්‍රියාවලියකි. එම ක්‍රි…