A Dream within a Dream Selected American Poems and Poets in World Lit- සිහිකයක සිහිනයක්- විශ්ව සාහිත්‍යයේ තෝරාගත් අමෙරිකානු කවි සහ කවියෝ, an Ebook by Udaya R. Tennakoon
ටී. එස් එලියට්-T. S. Eliot,ඛලිල් ජිබ්රාන් -Khalil Gibran,මායා ඇන්ජෙලෝ- Maya Angelou,විලියම් කාලෝස් විලියම්- William Carlos Williams,Edgar Allan Poe -එඩ්ගා ඇලන් පෝ, Emily Dickinson - එමිලි එලිසබෙත් ඩිකින්සන්, Ezra Loomis Pound - එස්රා ලූමිස් පවුන්ඩ්, Langston Hughes -ලංස්ටන්,Robert Frost- රොබටි ෆ්රොස්ට්, Walt Whitman- වෝල්ට් විට්මන්, W. H. Auden- ඩබ්. එච් ඕඩන්, Pamela Sinicrope- පමෙලා සිනික්රෝප්,
This picture was taken by me during the May day rally in Zurich
Holistic Democracy- සාකල්‍ය ප්රජාතන්ත්රවාදය, an Ebook by Writers for Democracy
A Publication of Writers for Democracy, edited by Udaya R. Tennakoon, authors: Ajith Dasanayaka, Deepthi Kumara Gunarathna, Dhananjaya Karunarathna, Henry Warnakulasooriya,Jayampathi Wickramarathna, Lionel Bopage, Mahesh Hapugoda, M. Guruge, Nirmal Ranjith, Karl M. Brunner, Krishan Rajapaksha, Pasan Jayathilake, Priyantha Gunarathna, Ranjith Henayakarachchi, Ruwan Nelu, Senaka Wattegedara, Udaya
සියල්ල නිහඬ වූ පසු නැගෙන හඬ
මධ්‍යම රාත්‍රිය ද පසුකර ඔර්ලෝසු කටුවේ හඬ පමණි නිහඬව නින්දක් ඇඟට නොදැනෙන ඇහැර ඉන්නට ද නැත කිසිත් කාරණ විඥ්ඥාණයට නොපැමිණි අවිඥ්ඥාණය විසින්දෝ මේ කරන කොලොප්පම ඇස්පියා කළුවරට තුරුළු වන්නට ලෝභව පොත් හොයා ඇවිද්දෙමි ජීවිතය වද දෙන වදයක් තමයි ජීවිතය දඬුවැල්ලයක් මෙන් එල්ලෙන තමන් තුල රජා නැති කාලය ගමන් මැහි පොදියක්ය කසිකබල් ජීවිතය එකක් පිට නැගී එක එක අවුස්සා අවුල් කර ගෙන සොයන්නේ කුමක් දැයි මැදියමත් එක්ක ඇවිලුන කළුපාට අතීතේ ලෙහුණු තැන්වල තෙමෙන මහන්නට නූලින් ඉදිකටුව ගිලිහුණ අරමුණක් නැත පෙරමුණක් ගත්…
ජගත් චමිල හොඳම නළුවා විම හා ඔස්කා නළුවන් අඟහරු නළුවන් වීම (ඉරිසියාවට කියන කතා)
හැකියාවක් දක්ෂතාවක් හා නිර්මාණශීලීත්වයක් ඇත්නම් ඒ පිළිබඳ අගය කිරීම හා ලාංකිකයන් වශයෙන් ආඩම්බර වීමට ඕනෑම කෙනෙකුට අයිතියක් ඇත. එහෙත් එම අයිතිය අයිතියක් වන්නේ එයින් කියැවෙන යථාර්ථයේ තරම හා ප්‍රමාණය අන…